Wednesday, September 11, 2019

කේ. කේ. සමන් කුමාරගේ 'ඇගෙ නම රතී'

Sapio sexual erotic poetry collection with crazy wisdom & emotional intelligence





සරස්වතී 
කලාවේ සදා සරණාගතී
ඥාණයෙන් බඩ නොපිරේ යැයි කී 
ලක්ෂ්මිය වඳින්නට යන උන්ට
ඇස් ඉස් මස් ලේ දන් දුන් 
සරණාගතී
ලක්ෂ්මී දෙවොල මුල

ජගන් මෝහිනී ඔබමය
මධුර භාෂණය රුදු වුණ
චාරු දේහිනී රළු වුණ
කමල වාචිනී මැල වුණ

සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී


කේ. කේ. සමන් කුමා­රගේ නව­තම කාව්‍ය සංග්‍ර­හය “ඇගෙ නම රතී”නමින් දැන් නිකුත් වී තිබේ. ‘නගා මැරූ අල’, ‘කවි නැවත් කොළ­ඹට’, ‘මගේ පුංචි මාතා­හාරි’, ‘ඉතිරි බිතිරි’ යන කාව්‍ය සංග්‍ර­හ­යන් මීට පෙර පළ කොට ඇති ප්‍රවීණ ලේඛ­ක­යකු, විචා­ර­ක­යකු, පරි­ව­ර්ත­ක­යකු මෙන්ම ජන­මා­ධ්‍ය­වේ­දි­යකු ද වන කේ. කේ. සමන් කුමා­රගේ පස් වන කාව්‍ය සංග්‍ර­හය වන මෙය ශෘංගා­රා­ත්මක කවි එක­තු­වකි.

No comments: